Showing all 10 results

  • Cansion Hair Oil Spray

    Rated 0 out of 5
    රු 1,650.00
    • හිසකෙස් ගැලවී යාම, හිසකෙස් අග පැලීම හෝ දුර්වර්ණ වීම පාලනය කරයි.
      හිස්සොරි, හිස කැසීම දුරුකරයි.
      අකලට හිසකෙස් සුදු වීම වළක්වාලයි.
      නළල දෙපස හිස කෙස් අඩු වීම සහ හිස්කබල මත තට්ටය පෑදීම වළක්වාලයි.
      හිසකෙස් වර්ධනය බාල වීම හිසකෙස් අග පැලීම සහ දුර්වර්ණ වීම නවතාලයි.
  • Fairy Night Cream

    Rated 0 out of 5
    රු 900.00
    • හිරු කිරණ සහ කුණු දුවිලි වලින් සමට සිදුවී ඇති හානි ඉවත් කරයි.
      සම පෝෂණය කරයි.
      ලප කැළැල් ඉවත්කර ඒකාකාරී සමක් ලබා දෙයි.
      සම මතුපිට ඇති විය හැකි බැක්ටීරියා අසාදිත තත්ත්ව වලක්වයි.
      රාත්‍රිය පුරාම සම නැවුම්ව තබයි.
  • Fresh Milk Powder

    Rated 0 out of 5
    රු 1,350.00
    • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර වෛරස් හා බැක්ටීරියා වලට ඔරොත්තු දෙන සේ ශරීරය ශක්තිමත් කරයි.
      රුධිරයේ සිනි මට්ටම පාලනය කරයි.
      වකුගඩු පිරිසිදු කිරීම සහ ඒ ආශ්‍රිතව ගැටළු රාශියක් නිරාකරණය කරයි.
      අනවශ්‍ය මේද දහනය කර (අහිතකර කොලෙස්ටරෝල් තත්ත්ව පාලනය කරයි)
      ගැස්ට්‍රයිටිස් තත්ත්ව පාලනය කර අමාශය ශක්තිමත් කරයි.
      තරබාරු බව අඩු කර සිහින් සිරුරක් ලබා දෙයි.
      අමාශයේ හෝ ගර්භාශය ද උෂ්ණාධික ගති අවම කර ශරීරය සිසිල් කිරීමට කටයුතු කරයි.
      සෙම් රෝග පාලනය කරයි.
      ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු අවම කරයි.
      පෝෂණ ඌණතා නිසා ශරීරයේ හීන වූ ශක්තිය නැවත ලබාදෙයි.
      හිසේ කැක්කුම්, කරකැවිල්ල, අවේලාවේ නින්ද යෑම, විඩාබර ගතිය, වලක්වා සහනයක් ලබාදෙයි.
      ශරීරය PH අගය නිවැරදි ලෙස පවත්වාගෙන යාමට උපකාරීවේ.
      අධි රුධිර පීඩනය පාලනය කරමින් හර්දයේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට උපකාරී වේ.
  • Gleam Body Oil

    Rated 0 out of 5
    රු 950.00
    • සම ඇදීම නිසා සමෙහි ඇති විය හැකි ලපකැළැල් හෝ ගර්භනී කාලයේදී උදරයේ ඇතිවන කැළැල් (ස්ට්‍රෙචස් මාර්ක්) දුරු කිරීමට
      තුවාල දද කුෂ්ට කැළැල් සහ අළුහම් මර්දනය කරයි.
      තුවාල දද, කුෂ්ට, කැළැල් සහ අළුහම් මදනය කරයි.
      වායු සමීකරණ කාමර තුල වැඩ කරන ඔබගේ ඇත පා වියලීම වළක්වාලයි.
      අදුරු කැළැල් දුරු කිරීමට.
      සමෙහි නිරන්තර තෙතමනය ආරක්ෂා කර දෙයි.
      සෞම්‍ය සුවදක් ඇති නිසා දහඩිය දුගද වලක්වාලීම.
      රාත්‍රී නින්දට පෙර ශරීරයේ මෙය ගැලවීම මගින් උදැසන අවදි වන විට සමේ ඇතිවන දුගද වලක්වා ප්‍රබෝදමත් පිබිදීමකට ඉඩ සලස්වයි.
  • Golden Aloe Soap

    Rated 0 out of 5
    රු 650.00
    • ආසාත්මිකතා සහිත සමකට (කුරුලෑ, අළුහම්, දද කුෂ්ට) වුවද යෝග්‍ය වේ.
      මුහුණෙහි හම රැලි වැටීම පාලනය කරයි.
      ඒකාකාරී සුමුදු සුසිනිදු සමක් ලබාදෙයි.
  • Herbal Hand Wash

    Rated 0 out of 5
    රු 15.00
    • මෙහි අන්තර්ගතයේ ඇති ඖෂධීය ශාකසාර වල ගුණ නිසා දෑත් වල කුණු දූවිලි ඉවත් කරන අතරම දෑත් වල රැදී වති විෂබීජ විනාශ කරයි.
      බැක්ටීරියා අසාත්මිකතා වළක්වාලමින් දෑතට නැවුම් සුවදක් ලබාදෙයි.
      දෑත් සේදීමේදී දෑත් වල තෙතමනය ආරක්ෂා කර දෙමින් සුමුදු බව රැකදෙයි.
      පසට සහ හමට හිතකර සංගටක වලින් සාදා ඇති නිසා පරිසර හිතකාමී වේ.
  • Jeewasandhi Oil

    Rated 0 out of 5
    රු 2,750.00
    • දණහිස් කැක්කුම් සහ ඉදිමීම් සුව කරයි.
      ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇවිලීම සහ වේදනා සමනය කරයි.
      කොන්දේ කැක්කුම දුරු කරයි.
      බෙල්ල පිටුපස ඇති වන වේදනා සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනා සුව කරයි.
      දෑත් දෙපාවල ඇතිවන වේදනා සමනය කරයි.
      නහර ගටගසිම් තත්ත්ව පාලනය කරයි.
      ස්නායු දුර්වලතා වැනි අස්ථි ආශ්‍රිතව ඇතිවිය හැකි වේදනා සදහා මේ ඉතා යෝග්‍ය වෙයි.
      කාටිලේජ වර්ධනය කිරීමට මෙය උපකාරී වේ.
  • Klar Anti Dandruff Shampoo

    Rated 0 out of 5
    රු 490.00
    • සාමාන්‍ය හිස් සේදීමකදී හිසකෙස්වල ඇති වෙන වියළීම වලක්වා හිසකෙස්වල දීප්තිය රැකදෙයි.
      හිසකෙස් වලින් සුමුදු සුවදක් ලබා දෙයි.
      ඖෂධීය අන්තර්ගතයක් ඇති නිසා සුසිනිදු නිරෝගී දීප්තිමත් කෙස් කබලක් ලබා දෙයි.
  • Mathra Pain Relif Balm

    Rated 0 out of 5
    රු 300.00
    • අධික හිසරදය දුරු කිරීමට උපකාරී වේ.
      සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුත මග හරවයි.
      උගුරේ වේදනාව හා සෙම්ගෙඩි සුව කරයි.
      කොන්දේ කැක්කුම් වලට ඉක්මන් සහනය ලබා දෙයි.
      මස්පිඩු වේදනා සහ මස් පිඩු පෙරලීම් වැනි වේදනා සමනය කරයි.
      සන්ධි වේදනා වළක්වාලයි
      නිදි උලුක්කුවකින් ඇති වනවන පීඩාව සමනය කරයි.
      තැලීම් සිරීම් ඉදිමුම් සුවපත් කරයි.
      වාත වේදනා සදහා ක්ෂණිකව සහනය ලබා දෙයි.
      වේදනා සහිත ස්ථානය මාත්‍රා හොදින් ආලේපකර සම්බාහනය කිරීමෙන් වැඩි ප්‍රතිපල ළගා කරගත හැකිය.
  • Rose Pink Bathing Salt

    Rated 0 out of 5
    රු 470.00
    • ඔබේ ශරීරයේ PH අගය සමබර කිරීම
      හම රැලි වැටීම අවම කිරීම.
      සුවබර නින්දක් ලබා දීම.
      මානසික ආතතිය දුරු කර දීම.
      සන්ධි වේදනා සහ කැක්කුම් සදහා සහනයක් ලබාදීම.
      ව්‍යායාම කිරීම නිසා සිරුරේ පේශි වල ඇතිවන තද ගතිය දුරු කර දීම.
      මෙම ලුණු ස්නානයෙන් උගුරේ මාංශ පේශි අපහසුතා සමනය කිරීමට හැකිවන අතර සමේ රෝග, අළුහම්, දද කුෂ්ට ඇතුළු සමේ රෝග බොහොමයක් සුව කර ගැනීමට හැකි වේ.