Golden Aloe Soap

රු 650.00

  • ආසාත්මිකතා සහිත සමකට (කුරුලෑ, අළුහම්, දද කුෂ්ට) වුවද යෝග්‍ය වේ.
    මුහුණෙහි හම රැලි වැටීම පාලනය කරයි.
    ඒකාකාරී සුමුදු සුසිනිදු සමක් ලබාදෙයි.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

පැහැපත් දිදුලන සමකට පැහැයන් දෙකක එකතුවකින් Hand made නිෂ්පාදනයක් ලෙස වෙළදපලට නිකුත් වෙයි.

100% ස්වාභාවික ශාකසාර (සුදු හදුන්, කස්තුරි කහ, නාමල් රේණු, ලෝද්‍රා, වෙනිවැල්, කෝමාරිකා සාරය, ගෝල්ඩ් ජෙල්, ග්ලිසරින්, මුල්තානි මැටි සහ විටමින් E) මුසුකර සාදා ඇති මෙම හර්බල් සබන් පාවිච්චිය තුලින් සම මතුපිට මැරුණු සම ඉවත් කර නිරෝගී පැහැපත් සමක් ලබාදෙයි.

දිනපතා මෙම සබන් පාවිච්චිය තුලින්,

  • සම මතුපිට ඇති මැරුණු සම පහසුවෙන් ඉවත් කර සම පහසුවෙන් පිරිසිදු කර ගත හැකිවේ.
    බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් පහසුවෙන් ඉවත් කර ගත හැකිවේ.
    සම මතුපිට ඇති තෙල් සහිත ස්වභාවය ඉවත් කර තෙතමනය රැක දෙමින් සම ආරක්‍ෂා කරයි.
    සමට ඉතා විශේෂ වූ සංගටක ගණනාවක එකතුවකින් නිෂ්පාදනය කර ඇති නිසා සෑම සමකටම යෝග්‍ය වේ.

Additional information

Weight 0.06 g

Reviews

There are no reviews yet.

Be the first to review “Golden Aloe Soap”

Your email address will not be published. Required fields are marked *