Herbal Hand Wash

රු 15.00

  • මෙහි අන්තර්ගතයේ ඇති ඖෂධීය ශාකසාර වල ගුණ නිසා දෑත් වල කුණු දූවිලි ඉවත් කරන අතරම දෑත් වල රැදී වති විෂබීජ විනාශ කරයි.
    බැක්ටීරියා අසාත්මිකතා වළක්වාලමින් දෑතට නැවුම් සුවදක් ලබාදෙයි.
    දෑත් සේදීමේදී දෑත් වල තෙතමනය ආරක්ෂා කර දෙමින් සුමුදු බව රැකදෙයි.
    පසට සහ හමට හිතකර සංගටක වලින් සාදා ඇති නිසා පරිසර හිතකාමී වේ.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

කලාදුරු, කහ සහ වෙනිවැල් යන වර්ග තුනෙහිම සාරය එක්කර සදා ඇති නිසා නිරෝගී දෑත් සේදුමකට හොදම විසදුම.
මහි අන්තර්ගතයේ ඇති ඖෂධීය ශාකසාර වල ගුණ නිසා දෑත් වල කුණු දූවිලි ඉවත් කරන අතරම දෑත් වල රැදී වති විෂබීජ විනාශ කරයි.
බැක්ටීරියා අසාත්මිකතා වළක්වාලමින් දෑතට නැවුම් සුවදක් ලබාදෙයි.
දෑත් සේදීමේදී දෑත් වල තෙතමනය ආරක්ෂා කර දෙමින් සුමුදු බව රැකදෙයි.
පසට සහ හමට හිතකර සංගටක වලින් සාදා ඇති නිසා පරිසර හිතකාමී වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Herbal Hand Wash”

Your email address will not be published. Required fields are marked *