Fairy Night Cream

රු 900.00

  • හිරු කිරණ සහ කුණු දුවිලි වලින් සමට සිදුවී ඇති හානි ඉවත් කරයි.
    සම පෝෂණය කරයි.
    ලප කැළැල් ඉවත්කර ඒකාකාරී සමක් ලබා දෙයි.
    සම මතුපිට ඇති විය හැකි බැක්ටීරියා අසාදිත තත්ත්ව වලක්වයි.
    රාත්‍රිය පුරාම සම නැවුම්ව තබයි.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

සුන්දර පැහැපත් සමකට සිහින දකින ඔබට බ්ලීචින් රහිත ස්වභාවික ශාකසාර රාත්‍රී සත්කාරය.

කුක්කුම, ඖෂධීය ශාක සාර තෙල්, වෙනිවැල් සුදු හදුන්, නාමල් රේණු, කස්තුරි කහ, මී පැණි, මුල්තානි මැටි, ලෝද්ද්‍ර, ග්ලිසරින් සහ විටමින් E ඇතුළු ස්වභාවික ඖෂධ එකතුවකින් නිෂ්පාදිත ෆේරී රාත්‍රී සත්කාරය

රාත්‍රී නින්දට පෙර පිරිසිදු කරගත් මුහුණේ සහ ගෙල ප්‍රදේශයෙහි දිනපතා මෙය ආලේප කිරීම තුළින්,

  • සමේ සුමුදු බව හා තෙතමනය රැකදෙයි.
    බ්ලිචින් අන්තර්ගත කර නොමැති නිසා සමෙහි නිරෝගී බව රැකදෙමින් පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.

Additional information

Weight 0.01 g

Reviews

There are no reviews yet.

Be the first to review “Fairy Night Cream”

Your email address will not be published. Required fields are marked *