Jeewasandhi Oil

රු 2,750.00

  • දණහිස් කැක්කුම් සහ ඉදිමීම් සුව කරයි.
    ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇවිලීම සහ වේදනා සමනය කරයි.
    කොන්දේ කැක්කුම දුරු කරයි.
    බෙල්ල පිටුපස ඇති වන වේදනා සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනා සුව කරයි.
    දෑත් දෙපාවල ඇතිවන වේදනා සමනය කරයි.
    නහර ගටගසිම් තත්ත්ව පාලනය කරයි.
    ස්නායු දුර්වලතා වැනි අස්ථි ආශ්‍රිතව ඇතිවිය හැකි වේදනා සදහා මේ ඉතා යෝග්‍ය වෙයි.
    කාටිලේජ වර්ධනය කිරීමට මෙය උපකාරී වේ.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

හන්දිපත් වේදනාවෙන් පීඩා විදින ඔබට නොවරදින සහනය. හෙලවෙද පරම්පරාවෙන් පෝෂණය වුනු සාම්ප්‍රදායික රහස් වට්ටෝරුව සමග නූතන පරම්පරාවේ දැනුම හා බද්ධකල 100% ප්‍රතිපල සහිත මහනාර්ග ජීව සන්ධි වාත තෛලය

වේදනා සහිත ප්‍රදේශය උණුවතුරෙන් තවා මෙය ආලේප කිරීම තුලින් ඉක්මන් ප්‍රතිපල ළගා කරගත හැකිවේ.

විශේෂයෙන්ම අතරයිටිස් රෝගයෙන් පිද විදින අය සදහා විශේෂ වේ.

මෙය දීර්ගකාලීන පාවිච්චියක් තුලින්,

  • දණහිස් කැක්කුම් සහ ඉදිමීම් සුව කරයි.
    ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇවිලීම සහ වේදනා සමනය කරයි.
    කොන්දේ කැක්කුම දුරු කරයි.
    බෙල්ල පිටුපස ඇති වන වේදනා සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනා සුව කරයි.
    දෑත් දෙපාවල ඇතිවන වේදනා සමනය කරයි.
    නහර ගටගසිම් තත්ත්ව පාලනය කරයි.
    ස්නායු දුර්වලතා වැනි අස්ථි ආශ්‍රිතව ඇතිවිය හැකි වේදනා සදහා මේ ඉතා යෝග්‍ය වෙයි.
    කාටිලේජ වර්ධනය කිරීමට මෙය උපකාරී වේ.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Jeewasandhi Oil”

Your email address will not be published. Required fields are marked *