Cansion Hair Oil Spray

රු 1,650.00

  • හිසකෙස් ගැලවී යාම, හිසකෙස් අග පැලීම හෝ දුර්වර්ණ වීම පාලනය කරයි.
    හිස්සොරි, හිස කැසීම දුරුකරයි.
    අකලට හිසකෙස් සුදු වීම වළක්වාලයි.
    නළල දෙපස හිස කෙස් අඩු වීම සහ හිස්කබල මත තට්ටය පෑදීම වළක්වාලයි.
    හිසකෙස් වර්ධනය බාල වීම හිසකෙස් අග පැලීම සහ දුර්වර්ණ වීම නවතාලයි.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

නිරෝගීමත් ශක්තිමත් කෙස් කලබක් සදහා නොවරදින සහනය

කීකිරිදිය, මුකුණුවැන්න, සුදුළුනු, කළුදුරු, උළුහාල්, පිරිසිදු සුදු පොල්තෙල් සහ විටමින් E යොදා පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව දින ගණනාවක පාඩම් කිරීමෙන් අනතුරුව නිෂ්පාදිත 100% ප්‍රතිපල සහිත කැන්ෂන් කෙෂවර්ධන තෛලය පාවිච්චිය තුලින් සුවිශේෂී ප්‍රතිපල ලබාගත හැක.

කැන්ෂන් කේශවර්ධන තෛලය සතියට තෙවරක් පාවිච්චිය තුළින්,

  • හිසකෙස් අඩු බව වලක්වා ගනකම් ශක්තිමත් කෙස් කලබක් ලබා දෙයි.
    හිසකෙස් වර්ධන වේගය වැඩිකර දිදුලන කෙස් කලබක් ලබා දෙයි.
    ස්ප්‍රේ කල හැකි ආකාරයක බෝතලයකින් ඔබ අතට පත්වන නිසා තනිවම මුළු හිස්කබලේම ගැල්වීම ඉතා පහසු කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Cansion Hair Oil Spray”

Your email address will not be published. Required fields are marked *