Rose Pink Bathing Salt

රු 470.00

  • ඔබේ ශරීරයේ PH අගය සමබර කිරීම
    හම රැලි වැටීම අවම කිරීම.
    සුවබර නින්දක් ලබා දීම.
    මානසික ආතතිය දුරු කර දීම.
    සන්ධි වේදනා සහ කැක්කුම් සදහා සහනයක් ලබාදීම.
    ව්‍යායාම කිරීම නිසා සිරුරේ පේශි වල ඇතිවන තද ගතිය දුරු කර දීම.
    මෙම ලුණු ස්නානයෙන් උගුරේ මාංශ පේශි අපහසුතා සමනය කිරීමට හැකිවන අතර සමේ රෝග, අළුහම්, දද කුෂ්ට ඇතුළු සමේ රෝග බොහොමයක් සුව කර ගැනීමට හැකි වේ.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT
SKU: HPS Category: Tags: ,

Description

නිරෝගී දිවිපෙවතකට ඖෂධීය ගුණ 84 කින් යුත් හිමාලයන් රෝස ලුණු ස්නානයෙන් සහ දෙපා සත්කාරයෙන් කායික සහ මානසික සහනයක් ලබා ගත හැක.

හිමාලයන් රෝස ලුණු, එප්සම් ලුණු, රෝස පෙති සහ ඖෂධීය තෙල් වර්ග ගණනාවක එකතුවෙන් නිෂ්පාදනය කර ඇති මෙම Bath Solt ශරීරයට ගුණ රාශියක් එකතු කරන අතරම ශරීරයේ අපහසුතා මගහරවාලයි.

මෙහි ඇති සුවිශේෂී ගුණ වන්නේ,

  • ශරීරයේ උෂ්ණ අධික බව පාලනය කිරීමට හැකිවේ.
    ශරීරයේ රුධිරය පීඩනය යථාතත්වයට ගැනීමට ඉවහල් වේ.
    යටි පතුල් පැලීම වලක්වා ගැනීමට හැකි වේ.
    මෙය භාවිතයෙන් ඔබේ ශරීරයේ ඇති විෂ හරණය කිරීමක් සිදු කරයි.

Additional information

Weight 0.12 g

Reviews

There are no reviews yet.

Be the first to review “Rose Pink Bathing Salt”

Your email address will not be published. Required fields are marked *