Klar Anti Dandruff Shampoo

රු 490.00

  • සාමාන්‍ය හිස් සේදීමකදී හිසකෙස්වල ඇති වෙන වියළීම වලක්වා හිසකෙස්වල දීප්තිය රැකදෙයි.
    හිසකෙස් වලින් සුමුදු සුවදක් ලබා දෙයි.
    ඖෂධීය අන්තර්ගතයක් ඇති නිසා සුසිනිදු නිරෝගී දීප්තිමත් කෙස් කබලක් ලබා දෙයි.

Free shipping in Sri Lanka

  • Done Satisfaction Guaranteed
  • Done No Hassle Refunds
  • Done Secure Payments
GUARANTEED SAFE CHECKOUT

Description

ඉපැරණි වට්ටෝරුවකට අනුව නිෂ්පාදිත හිස්සොරි මර්ධන හිසකෙස් සේදුම්කාරක දියරය

දෙහි, උළුහාල්, ෂිකාකායි, නෙල්ලි සහ තවත් ඖෂධීය ශාකසාර වල එකතුවකින් ඉස්සොරි මර්දන ෂැම්පු වෙළදපොලට නිකුත් වේ.

පාවිච්චියේදී,

  • සේදුම් වාර 6ක් තුළදි හිස්සොරි නිට්ටාවටම දුරු කර ගත හැක.
    කෙස් ගසේ මුල සිට අග දක්වා හොදින් පිරිසිදු කරයි.
    හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර දෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Klar Anti Dandruff Shampoo”

Your email address will not be published. Required fields are marked *